ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ දිනවල මාලිමා ආණ්ඩුව විසින් 'අරුන් හොරුන්' යැයි නාමකරණය කළ පුද්ගලයින් සමග පළාත් පාලන ආයතන පිහිටුවීම ද යට කළ ප්‍රකාශයේ ම දිගුවක් බවයි. එමෙන් ම මාලිමා ආණ්ඩුව එලෙස පත්කරගෙන සිටින්නේ විපක්ෂයේ දුර්වල ම පුද්ගලයින් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මධ්‍යගත ස්ථුලභාවය අවම කරගැනීමට ලෝකයේ අවශ්‍ය තරම් ඖෂධ තිබෙන බවයි. එබැවින් මේ වන විට ආණ්ඩු බලය හොබවන නොබෙල්ස් (ගෙල නොපෙනෙන) මැති ඇමතිවරුන්ට සහ වරියන්ට අවම වශයෙන් ඉෂාර නානායක්කාරගේ සහයෝගය ලබාගෙන හෝ එම ඖෂධ ලබාගෙන ඒවා භාවිත කරන ලෙසයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ආණ්ඩුව හොරුත් එක්ක ඩීල් කතාවේ තිත්ත ඇත්ත මෙන්න ..? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
June 23, 2025 • 4:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ දිනවල මාලිමා ආණ්ඩුව විසින් 'අරුන් හොරුන්' යැයි නාමකරණය කළ පුද්ගලයින් සමග පළාත් පාලන ආයතන පිහිටුවීම ද යට කළ ප්‍රකාශයේ ම දිගුවක් බවයි.
- එමෙන් ම මාලිමා ආණ්ඩුව එලෙස පත්කරගෙන සිටින්නේ විපක්ෂයේ දුර්වල ම පුද්ගලයින් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මධ්‍යගත ස්ථුලභාවය අවම කරගැනීමට ලෝකයේ අවශ්‍ය තරම් ඖෂධ තිබෙන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


