The Leader News
BREAKING
Top Ad
Opinion

පාස්කු ඉරු දින ප්‍රහාරයට ඇත්ත ම හේතුව ඔබ දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 24, 2025 • 5:09 AM

පාස්කු ඉරු දින ප්‍රහාරයට ඇත්ත ම හේතුව ඔබ දන්නවා ද...? - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී දීප්ති කුමාර අවධාරණය කළේ පාස්කු ඉරුදින සිද්ධියට අදාළ තොරතුරු සොයාගැනීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ සඳහා CIA, මොසාඩ් බඳු ආයතනයක් ස්ථාපිත කළ යුතු බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින ආණ්ඩු කුමක් කළ ද කාදිනල් තුමා සෑහීමකට පත් නොවන බවයි.
  • එබැවින් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි කාදිනල් තුමාගෙන් ම විමසා දැනගත යතු යැයි හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී දීප්ති කුමාර අවධාරණය කළේ පාස්කු ඉරුදින සිද්ධියට අදාළ තොරතුරු සොයාගැනීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ සඳහා CIA, මොසාඩ් බඳු ආයතනයක් ස්ථාපිත කළ යුතු බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින ආණ්ඩු කුමක් කළ ද කාදිනල් තුමා සෑහීමකට පත් නොවන බවයි. එබැවින් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි කාදිනල් තුමාගෙන් ම විමසා දැනගත යතු යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...