ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙහි දී දීප්ති කුමාර වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ චීනය එලෙස වෙනත් මාර්ගයක ගමන් කරමින් දියුණු රාජ්‍යයක් බවට පත්ව තිබුණ ද අපේ රට ගමන් කරමින් සිටින්නේ විකෘති මාර්ගයක බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලෝකයේ පිළිගන්නා සංකල්පය වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බවයි. එමෙන් ම දැනට ලොව පවතින සාර්ථක ම පාලන ක්‍රමය වන්නේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බවත්, එය ලෝකයේ දැනට පවතින රටවල සියයට අසුවක පමණ ක්‍රියත්මක වන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
ආණ්ඩුව ගමන් කරන්නේ විකෘති මාර්ගයක ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
June 27, 2025 • 4:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- මෙහි දී දීප්ති කුමාර වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ චීනය එලෙස වෙනත් මාර්ගයක ගමන් කරමින් දියුණු රාජ්‍යයක් බවට පත්ව තිබුණ ද අපේ රට ගමන් කරමින් සිටින්නේ විකෘති මාර්ගයක බවයි.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලෝකයේ පිළිගන්නා සංකල්පය වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බවයි.
- එමෙන් ම දැනට ලොව පවතින සාර්ථක ම පාලන ක්‍රමය වන්නේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බවත්, එය ලෝකයේ දැනට පවතින රටවල සියයට අසුවක පමණ ක්‍රියත්මක වන බවත් හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


