The Leader News
BREAKING
Top Ad
Opinion

රැකියා විරහිත උපාධිධාරින් යනු කවුද...? | Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 28, 2025 • 4:08 AM

රැකියා විරහිත උපාධිධාරින් යනු කවුද...? | Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට සමස්ත අධ්‍යාපන පද්ධතිය ම අවුල් සහගත තත්ත්වයට පත්ව ඇති බැවින් කොතැනකින් හෝ ප්‍රතිසංස්කරණය ආරම්භ කළ යුතු බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට බලය ලබාගැනීම දක්වා කාලය තුළ උපාධිධාරීන් ගේ සහයෝගයේ ධාරිතාව සලකා බැලුව හොත් එය 80% පමණ වන බවයි.
  • එමෙන් ම රැකියා විරහිත උපාධිධාරි සංගමය යනු උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටතට පැමිණ ජනතා විමුක්ති පෙරමුණෙහි කාඩර්වරුන් ලෙස කටයුතු කළ පිරිස් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසුවේ මේ වන විට සමස්ත අධ්‍යාපන පද්ධතිය ම අවුල් සහගත තත්ත්වයට පත්ව ඇති බැවින් කොතැනකින් හෝ ප්‍රතිසංස්කරණය ආරම්භ කළ යුතු බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට බලය ලබාගැනීම දක්වා කාලය තුළ උපාධිධාරීන් ගේ සහයෝගයේ ධාරිතාව සලකා බැලුව හොත් එය 80% පමණ වන බවයි.

එමෙන් ම රැකියා විරහිත උපාධිධාරි සංගමය යනු උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටතට පැමිණ ජනතා විමුක්ති පෙරමුණෙහි කාඩර්වරුන් ලෙස කටයුතු කළ පිරිස් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රැකියා විරහිත උපාධිධාරින් යනු කවුද...? | Ideas front වීඩියෝවක් | The Leader