The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ සැබෑ පංති ගැටුම පවතින්නේ කොතැන ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 1, 2025 • 5:31 AM

ලංකාවේ සැබෑ පංති ගැටුම පවතින්නේ කොතැන ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිදහසින් පසුව එළඹි දශකයක් දශකයක් පාසා අධිරාජ්‍යවාදින් විසින් ඉතිරි කර යනු ලැබූ ආයතන පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටුණු බවයි.
  • ඒ ආකාරයට ආයතන පද්ධති බිඳ වැටීම සම්බන්ධයෙන් නිදහසින් පසු රාජ්‍ය පාලනය කළ සියලු පක්ෂ වගකිව යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ලංකාවේ පංති ගැටුම පවතින්නේ ධනේශ්වර පංතිය සහ කම්කරු පංතිය අතර යැයි බොහෝ දෙනකු අදහස් කළ ද ඊට සැබැ හේතුව වූයේ ප්‍රාග්ධනය ගමන් නොකළ යුතු ස්ථාන කරා ද එය ගමන් කළ බැවින් යැයි දීප්ති කුමාර අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිදහසින් පසුව එළඹි දශකයක් දශකයක් පාසා අධිරාජ්‍යවාදින් විසින් ඉතිරි කර යනු ලැබූ ආයතන පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටුණු බවයි.

ඒ ආකාරයට ආයතන පද්ධති බිඳ වැටීම සම්බන්ධයෙන් නිදහසින් පසු රාජ්‍ය පාලනය කළ සියලු පක්ෂ වගකිව යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...