ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ මේ ආකාරයට මිනිස්සු යළි ගම්මාන කරා ඇදී යන්නේ නම් ඔවුන්ට නවතින්නට සිදුවන්නේ අලි ඇතුන් ආසන්නයේ බවයි. එබැවින් නගරයේ මහල් නිවාස සංකීර්ණ (Apartment) ඉදි කරන්නේ නම් මෙම තත්ත්වය මගහරවා ගත හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු දැවැන්ත ගැටලුවක් බවයි. මේ ණය හිමියන් ඇතැම් විට ණයකරුවන්ගේ දරුවන් පවා පැහැරගෙන යන තත්ත්වයට පත් වී ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
එමෙන් ම මෙම ක්‍රමය යනු ණයකරුවන් බිහි කරන, දුගීභාවය වර්ධනය කරන ක්‍රමයක් බැවින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි දී ජනාධිපතිතුමා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
දිළිඳුබවට තිත! අනුර කරන්න යන අලුත්ම වැඩේ මෙන්න - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
July 3, 2025 • 4:21 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ මේ ආකාරයට මිනිස්සු යළි ගම්මාන කරා ඇදී යන්නේ නම් ඔවුන්ට නවතින්නට සිදුවන්නේ අලි ඇතුන් ආසන්නයේ බවයි.
- එබැවින් නගරයේ මහල් නිවාස සංකීර්ණ (Apartment) ඉදි කරන්නේ නම් මෙම තත්ත්වය මගහරවා ගත හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු දැවැන්ත ගැටලුවක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


