The Leader News
BREAKING
Top Ad
Opinion

ලංකාවේ සංවර්ධනය පසුපසට ගමන් කරන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 7, 2025 • 8:32 AM

ලංකාවේ සංවර්ධනය පසුපසට ගමන් කරන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස පවසන 'තමන් බලයට පැමිණියහොත් IMF ගිවිසුම අහෝසි කරනවා' බඳු ප්‍රකාශ තක්කඩි ප්‍රකාශ බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සජිත් ප්‍රේමදාස පවසන්නේ මොනවා ද යන්න කිසිවකුට නොතේරෙන බවයි.
  • එම නිසා සිදුවන්නේ අපේ රටට පැමිණීමට නියමිත ආයෝජකයින් පවා ආපසු හැරී යෑම යැයි ඔහු අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස පවසන 'තමන් බලයට පැමිණියහොත් IMF ගිවිසුම අහෝසි කරනවා' බඳු ප්‍රකාශ තක්කඩි ප්‍රකාශ බවයි. මන්ද ඔහු බලයට පැමිණිය ද මේ පවතින රටාවෙන් බැහැර විය නොහැකි යැයි හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ සජිත් ප්‍රේමදාස පවසන්නේ මොනවා ද යන්න කිසිවකුට නොතේරෙන බවයි. එම නිසා සිදුවන්නේ අපේ රටට පැමිණීමට නියමිත ආයෝජකයින් පවා ආපසු හැරී යෑම යැයි ඔහු අවධාරණය කළේ ය. ඔහු ඊට හේතුව ලෙස පැහැදිලි කළේ ඉදිරියේ දී බලයට පත්වන ආණ්ඩුව පිළිබඳ ආයෝජකයින්ට විශ්වාසයක් නොමැති බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...