The Leader News
BREAKING
Top Ad
Opinion

ජාත්‍යන්තරය ලංකාව පිළිබඳ ගන්නා තීරණය කුමක් ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 11, 2025 • 8:34 AM

ජාත්‍යන්තරය ලංකාව පිළිබඳ ගන්නා තීරණය කුමක් ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එය වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර පැවසුවේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යහගත කර එය නිසි පිළිවෙළකට සකසන්නැයි IMF ආයතනය පවසද්දී රාජ්‍ය එය නොතකා හරිමින් සිටින බවයි.
  • එබදු අවස්ථාවල දී ජාත්‍යන්තරය අපේ රට පිළිබඳ ගන්නා තීන්දු තීරණ කුමනාකාරදැයි කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ මේ වන විට වැඩිපුර ම පවතින්නේ නරක දේශපාලනයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එය වඩාත් පැහැදිලි කරමින් දීප්ති කුමාර පැවසුවේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යහගත කර එය නිසි පිළිවෙළකට සකසන්නැයි IMF ආයතනය පවසද්දී රාජ්‍ය එය නොතකා හරිමින් සිටින බවයි.

එබදු අවස්ථාවල දී ජාත්‍යන්තරය අපේ රට පිළිබඳ ගන්නා තීන්දු තීරණ කුමනාකාරදැයි කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ මේ වන විට වැඩිපුර ම පවතින්නේ නරක දේශපාලනයක් බවයි.

දිව්‍ය ලෝකයට යා නොහැකි වුව ද අපායට යෑම වළකා ගත යුතු යැයි ඒක්සත් ජාතින්ගේ සංවිධානය පැවසුව ද මේ වන විට ලෝකය කරමින් සිටින්නේ තෝරාගත් පිරිසක් අපායට යවන බව යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...