ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ඇමරිකාවේ පවතින්නේ පෞද්ගලික සේවාවක් බවයි. නමුත් එය අසමත් වී ඇති බව ද ඔහු අවධාරණය කළේ ය.
අනෙක් පසින් ගත් විට එංගලන්තයේ පවතින්නේ ද ජාතික සෞඛ්‍ය සේවයක් වුව ද මේ වන විට එම සේවාව ද අසමත් වී ඇතැයි හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




