The Leader News
BREAKING
Top Ad
Opinion

චතුරංග, ඔයා උඩ බලාගෙන කෙල ගහන්නේ ඇයි..? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 24, 2025 • 6:57 AM

චතුරංග, ඔයා උඩ බලාගෙන කෙල ගහන්නේ ඇයි..?  Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වු දීප්ති කුමාර පැවසුවේ ධනේශ්ර පංතියට සුළු ධනේවර පංතියේ අයට මෙන් ඒ මේ අත පාවීමේ හෝ දිවීමේ අවශ්‍යතාවක් නැති බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය බිහි වීමත් සමග ලංකාවේ වැඩි පිරිසකට මධ්‍යම පංතියට ඇතුළු වීමේ අවස්ථාව උදා වූ බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වු දීප්ති කුමාර පැවසුවේ ධනේශ්ර පංතියට සුළු ධනේවර පංතියේ අයට මෙන් ඒ මේ අත පාවීමේ හෝ දිවීමේ අවශ්‍යතාවක් නැති බවයි. මේ සඳහා ඔහු උදාහරණ ද ගෙන හැර දැක්වී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය බිහි වීමත් සමග ලංකාවේ වැඩි පිරිසකට මධ්‍යම පංතියට ඇතුළු වීමේ අවස්ථාව උදා වූ බවයි. එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණෙහි ජයග්‍රහණය පිටුපස සිටින්නේ ද එම මධ්‍යම පංතිය යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...