The Leader News
BREAKING
Top Ad
Opinion

එදා රනිල්ව ජෝක් කරපු අයගේ අද තත්වේ..| Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 26, 2025 • 10:22 AM

එදා රනිල්ව ජෝක් කරපු අයගේ අද තත්වේ..|  Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් තම සැලසුම් සකස් කරන්නේ ඉදිරි වසර පනහක් හැටක් පමණ ඉලක්ක කරගෙන බවයි.
  • නමුත් අපේ රටේ එලෙස ඉදිරිය ඉලක්ක කරගනිමින් වැඩ කර නොමැති බවත් වැඩ කරන්නට කිසියම් පාලක පක්ෂයක් උත්සාහ කරන විට එය උපහාසයට ලක් කරණ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2048 දී අපේ රට සියලු ණය බරින් නිදහස් දියුණු රටක් බවට පත් කරන බව පැවසූ මොහොතේ එය විහිළුවට ලක් කිරීම ඊට කදිම උදාහරණයක් බව ද ඔහු පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලෝකයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල් තම සැලසුම් සකස් කරන්නේ ඉදිරි වසර පනහක් හැටක් පමණ ඉලක්ක කරගෙන බවයි.

නමුත් අපේ රටේ එලෙස ඉදිරිය ඉලක්ක කරගනිමින් වැඩ කර නොමැති බවත් වැඩ කරන්නට කිසියම් පාලක පක්ෂයක් උත්සාහ කරන විට එය උපහාසයට ලක් කරණ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2048 දී අපේ රට සියලු ණය බරින් නිදහස් දියුණු රටක් බවට පත් කරන බව පැවසූ මොහොතේ එය විහිළුවට ලක් කිරීම ඊට කදිම උදාහරණයක් බව ද ඔහු පැවසී ය.  

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...