The Leader News
BREAKING
Top Ad
Opinion

ජනප්‍රියවාදයේ ඍණාත්මක පාර්ශ්වයේ බලපෑම කෙසේ ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 30, 2025 • 5:36 AM

ජනප්‍රියවාදයේ ඍණාත්මක පාර්ශ්වයේ බලපෑම කෙසේ ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • වර්තමානයේ දී එය මහ ජනතාව අතරට ම පත්ව ඇති බව උදාහරණ සමග ම දීප්ති කුමාර පැහැදිලි කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය මෙන් ම වාමාංශික ජනප්‍රියවාදය ද ඉතා භයානක බවයි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

වර්තමානයේ දී එය මහ ජනතාව අතරට ම පත්ව ඇති බව උදාහරණ සමග ම දීප්ති කුමාර පැහැදිලි කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය මෙන් ම වාමාංශික ජනප්‍රියවාදය ද ඉතා භයානක බවයි.

උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ පෙර වකවානුවක දී එවකට පැවති ආණ්ඩුවක් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉතා ම ජනප්‍රියවාදී ලෙස විරුද්ධ වූවා සේ ම ඔවුන්ගේ ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ද තවත් පාර්ශ්වයක් ඉතා ජනප්‍රියවාදී ලෙස විරුද්ධ වන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...