ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ ජපානයේ සෑම පුද්ගලයෙක් ම දාර්ශනිකයෝ (Philosophers) නොවන බවයි. එබැවින් දාර්ශනිකයින් ඉංග්‍රිසි භාෂාව භාවිත කළ ද ජපානය ආර්ථික ක්‍රියාවලියේ දී භාවිත කරන්නේ ජපන් භාෂාව බව යැයි හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ කිසියම් රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයකු හට ඉංග්‍රීසි දැනුම අවම නම් හෝ නොමැති යැයි තමන්ට වැටහෙන්නේ නම් දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකු රැගෙන යා හැකි බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
රාජ්‍ය තාන්ත්‍රකයින් ඉංග්‍රීසි දැනගත යුතු ම ද...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
August 6, 2025 • 5:31 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- උදාහරණයක් ලෙස ඔහු පැවසුවේ ජපානයේ සෑම පුද්ගලයෙක් ම දාර්ශනිකයෝ (Philosophers) නොවන බවයි.
- එබැවින් දාර්ශනිකයින් ඉංග්‍රිසි භාෂාව භාවිත කළ ද ජපානය ආර්ථික ක්‍රියාවලියේ දී භාවිත කරන්නේ ජපන් භාෂාව බව යැයි හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ කිසියම් රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයකු හට ඉංග්‍රීසි දැනුම අවම නම් හෝ නොමැති යැයි තමන්ට වැටහෙන්නේ නම් දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකු රැගෙන යා හැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



