ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේ භික්ෂු ශාසනය යනු පුරුෂ මූලික ආයතන පද්ධතියක් වන අතර එය ස්ත්‍රින්ට අදාළ නොවන බවයි. ඒමෙන් ම ස්ත්‍රියකට කිසිදු දිනක බුදු විමට නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ භික්ෂුණී ශාසනය තිබිය යුතු වුව ද එය ස්ථාපිත කළ යුතු ක්‍රමවේදයක් පවතින බවයි. ඒ සඳහා අධිකරණ තීන්දුව පමණක් සැහෙන්නේ නැතැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
සබැඳි පුවත් :
‘භික්ෂුණී හැඳුනුම්පතට ක්‍රමවේදයක් හදන්න’ - නීතිපති උපදෙස් දෙයි
ලංකාවේ භික්ෂුණී සාසනයේ අයිතිවාසිකම් නැවත ලබා දෙන ඓතිහාසික තීන්දුවක්
සුනාමිය නිසා ලියැවුණු භික්ෂුණී කතා වස්තුව | Saroj Pathirana
ශාසනික හා රාජ්‍ය පුරුෂාධිපත්‍යයෙන් යටපත් කළ ලාංකීය භික්ෂුණී අනන්‍යතාව -(ගයත්‍රි නවරත්න)
ස්ත්‍රියකට කවදාවත් ම බුදු වෙන්න බැරි ඇයි...? Ideas front වීඩියෝවක්
T
The Leader Desk
August 7, 2025 • 4:24 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- මේ සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේ භික්ෂු ශාසනය යනු පුරුෂ මූලික ආයතන පද්ධතියක් වන අතර එය ස්ත්‍රින්ට අදාළ නොවන බවයි.
- ඒමෙන් ම ස්ත්‍රියකට කිසිදු දිනක බුදු විමට නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ භික්ෂුණී ශාසනය තිබිය යුතු වුව ද එය ස්ථාපිත කළ යුතු ක්‍රමවේදයක් පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



