The Leader News
BREAKING
Top Ad
Opinion

ඩඩ්ලිගේ ව්‍යාපාරවලට ප්‍රාග්ධනය එන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

August 12, 2025 • 5:12 AM

ඩඩ්ලිගේ ව්‍යාපාරවලට ප්‍රාග්ධනය එන්නේ කොතැනින් ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ඩඩ්ලිට එම ප්‍රාග්ධනය ලැබෙන්නේ රාජ්‍ය බැංකුවකින් බවයි; රාජ්‍ය බැංකුව යනු මහජන දේපළක් සහ එහි සංසරණය වන්නේ මහජන මුදල් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මහින්ද ජයසිංහ මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය නොකළේ නම් ඔහු ද නව්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.
  • මෙම කරුණ වඩාත් පැහැදිලි කරගැනීමට නම් නව්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පසුගිය දිනෙක අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සිය Face book ගිණුමෙහි තබා තිබූ සටහන කියවන්නැයි විපුල ආරාධනා කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ දීප්ති කුමාර පැවසුවේ ඩඩ්ලිට එම ප්‍රාග්ධනය ලැබෙන්නේ රාජ්‍ය බැංකුවකින් බවයි; රාජ්‍ය බැංකුව යනු මහජන දේපළක් සහ එහි සංසරණය වන්නේ මහජන මුදල් බව ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මහින්ද ජයසිංහ මේ මොහොතේ ආණ්ඩු පාර්ශ්වය නියෝජනය නොකළේ නම් ඔහු ද නව්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

මෙම කරුණ වඩාත් පැහැදිලි කරගැනීමට නම් නව්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පසුගිය දිනෙක අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සිය Face book ගිණුමෙහි තබා තිබූ සටහන කියවන්නැයි විපුල ආරාධනා කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)





විපුල කරුණාතිලක ඉහත වීඩියෝවේ සඳහන් කරන Anuruddha Pradeep Karnasuriya ගේ ෆේස්බුක් සටහන

හරිණි අමරසූරිය නැමැති ශිෂ්‍යාව | අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...