ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රට ගොඩනැගීම එක පිරිසකට පමණක් නොහැකි බවත් ඒ සඳහා සැවොම එකතු විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලංකාවේ දේශපාලනය හැඩ ගැසී ඇත්තේ මිනිසුන්ගේ පුද්ගලික ප්‍රශ්න මත පදනම්ව බවයි.
තමා ඇතුළු කණ්ඩායම කළේ හුදු පුද්ගලික ප්‍රශ්න මත දේශපාලනය කිරීම පසෙක ලා දේශපාලන භාෂාවක් හඳුන්වා දීම යැයි ද හෙතෙම පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
මහින්ද, දීප්තිට දීපු ලැම්බෝගිණියේ වටිනාකම ලීක් වෙයි! Ideas front වීඩියෝවක්
T
The Leader Desk
August 15, 2025 • 6:53 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- රට ගොඩනැගීම එක පිරිසකට පමණක් නොහැකි බවත් ඒ සඳහා සැවොම එකතු විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේ ය.
- එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලංකාවේ දේශපාලනය හැඩ ගැසී ඇත්තේ මිනිසුන්ගේ පුද්ගලික ප්‍රශ්න මත පදනම්ව බවයි.
- තමා ඇතුළු කණ්ඩායම කළේ හුදු පුද්ගලික ප්‍රශ්න මත දේශපාලනය කිරීම පසෙක ලා දේශපාලන භාෂාවක් හඳුන්වා දීම යැයි ද හෙතෙම පැවසී ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



