The Leader News
BREAKING
Top Ad
Opinion

අපේ සංචාරක ව්‍යාපාරයේ අනාගතය සැකසිය යුත්තේ කෙසේ ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

August 18, 2025 • 4:11 AM

අපේ සංචාරක ව්‍යාපාරයේ අනාගතය සැකසිය යුත්තේ කෙසේ ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • ඔහු පවසන්නේ සංචාරකයින් කෙරෙහි; විශේෂයෙන් ම සමරිසි සංචාරක ප්‍රජාව සහ සංක්‍රාන්තික ලිංගික සංචාරක ප්‍රජාව පිළිබඳව අපි රටක් ලෙස දරන ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි; එය ආරම්භ කළ යුත්තේ සංචාරක හෝටල් අධ්‍යාපනය තුළින් ය යන්න ඔහු අවධාරණය කළේ ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බොහෝ විට අපිට අවම වශයෙන් ඩොලර් බිලියනයක් පමණ අඩු වීමේ අවදානමක් පවතින බවයි.
  • එලෙස අහිමි වන ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට තිබෙන එකම මාර්ගය සංචාරක ව්‍යාපාරය යැයි හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඔහු පවසන්නේ සංචාරකයින් කෙරෙහි; විශේෂයෙන් ම සමරිසි සංචාරක ප්‍රජාව සහ සංක්‍රාන්තික ලිංගික සංචාරක ප්‍රජාව පිළිබඳව අපි රටක් ලෙස දරන ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි; එය ආරම්භ කළ යුත්තේ සංචාරක හෝටල් අධ්‍යාපනය තුළින් ය යන්න ඔහු අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇමරිකාවේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බොහෝ විට අපිට අවම වශයෙන් ඩොලර් බිලියනයක් පමණ අඩු වීමේ අවදානමක් පවතින බවයි.

එලෙස අහිමි වන ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට තිබෙන එකම මාර්ගය සංචාරක ව්‍යාපාරය යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...