ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඔහු පවසන්නේ ලංකාවේ වම පමණක් නොව ලෝකයේ බොහෝ වාමාංශික පක්ෂ/ ව්‍යාපාර/ රාජ්‍ය යනාදිය එළිපිට වැරදි නොකරන බවයි. එමෙන් ම වාම බලවේග වැරැදි වැඩ කළ පසු ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව ද හෙතෙම අවධාරණය කළේ ය.
තව ද වාමාංශික බලවේග ලැජ්ජාව රහිත කණ්ඩායමක් යැයි ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ''ජ්‍යේෂ්ඨ මහාචාර්ය'' යැයි පදවියක් තිබුණ ද ලෝකයේ වෙනත් කිසිම රටක එබඳු පදවියක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපුල පැවසුවේ මෙම පදවිය ප්‍රදානය කිරීම ඇරඹුවේ චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් කිරීම සඳහා සහයෝගය ලබා දුන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සතුටු කිරීම සඳහා බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
වම සදාචාරත්මක ද...? දීප්ති ප්‍රශ්න කරයි - Ideas front වීඩියෝවක්
T
The Leader Desk
August 19, 2025 • 5:32 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
- ඔහු පවසන්නේ ලංකාවේ වම පමණක් නොව ලෝකයේ බොහෝ වාමාංශික පක්ෂ/ ව්‍යාපාර/ රාජ්‍ය යනාදිය එළිපිට වැරදි නොකරන බවයි.
- එමෙන් ම වාම බලවේග වැරැදි වැඩ කළ පසු ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව ද හෙතෙම අවධාරණය කළේ ය.
- තව ද වාමාංශික බලවේග ලැජ්ජාව රහිත කණ්ඩායමක් යැයි ද ඔහු වැඩි දුරටත් පැවසී ය. එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ''ජ්‍යේෂ්ඨ මහාචාර්ය'' යැයි පදවියක් තිබුණ ද ලෝකයේ වෙනත් කිසිම රටක එබඳු පදවියක් නොමැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



