ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විපුල පැවසුවේ මැතිවරණ සමයේ නලින් හේවගේ විසින් පොරොන්දු වන ලද දෑ බොහොමයක් මේ වන විට සිදුවෙමින් පවතින බවයි.
එනම් ඔහු එදා පැවසූ පරිදි: හැම ගමකට ම නාට්‍යක්, හැම ගමකට ම චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම යනාදිය යි. මෙය ආරම්භ කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඉතාම සිනමාත්මක ආකාරයෙන් රටේ ජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් යැයි විපුල අවධාරනය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




