The Leader News
BREAKING
Top Ad
Opinion

IMF ආයතනය දුප්පත් ජනතාව පිළිබඳ සිතන්නේ ම නැද්ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 30, 2025 • 4:34 AM

 IMF ආයතනය දුප්පත් ජනතාව පිළිබඳ සිතන්නේ ම නැද්ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එබඳු ආයතන කෙරෙහි IMF ආයතනය මැදිහත් නොවන්නේ හෝ බලපෑම් නොකරන්නේ ඒවායේ ගමන් කරන්නේ දුප්පත් ජනතාව බව ඔවුන් අවබෝධ කරගෙන සිටින බැවින් යැයි එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසී ය.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය ව්‍යාපාර ඇරඹුවේ වැඩි පිරිසකට යහපත උදා කර දීමේ අරමුණෙන් යුතුව බවයි.
  • එම අවස්ථාවේ දී උදාහරණයක් ගෙන හැර දැක්වූ විපුල පැවසුවේ නුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන් කිරීම සඳහා මගියකු වැය කළ යුත්තේ රුපියල් 230ක් පමණක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එබඳු ආයතන කෙරෙහි IMF ආයතනය මැදිහත් නොවන්නේ හෝ බලපෑම් නොකරන්නේ ඒවායේ ගමන් කරන්නේ දුප්පත් ජනතාව බව ඔවුන් අවබෝධ කරගෙන සිටින බැවින් යැයි එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර පැවසී ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය ව්‍යාපාර ඇරඹුවේ වැඩි පිරිසකට යහපත උදා කර දීමේ අරමුණෙන් යුතුව බවයි.

එම අවස්ථාවේ දී උදාහරණයක් ගෙන හැර දැක්වූ විපුල පැවසුවේ නුවර සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන් කිරීම සඳහා මගියකු වැය කළ යුත්තේ රුපියල් 230ක් පමණක් බවයි. ලංකාවේ එසේ වුව ද දියුණු රටක නම් රුපියල් 230ක් වැය කර දුම්රිය වේදිකාවකට ඇතුළු වීමට පවා නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...