The Leader News
BREAKING
Top Ad
Opinion

මහින්දානන්දට දඬුවම් පැමිණවීමේ ගෞරවය හිමි විය යුත්තේ කාට ද ? - KW ජනරංජන විමසයි

T

The Leader Desk

June 7, 2025 • 9:18 AM

මහින්දානන්දට දඬුවම් පැමිණවීමේ ගෞරවය හිමි විය යුත්තේ කාට ද ? - KW ජනරංජන විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකල එම කාරක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළේ වර්තමාන විදේශ අමාත්‍ය විජිත හේරත් බවත්, එසේ වුව ද අදාළ කාරක සභාවේ කිසිදු රැස්වීමකට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහභාගි නොවූයේ යැයි 'අනිද්දා' පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතිඥ කේ.
  • එබදු තත්ත්වයක් තුළ මහින්දානන්ද සිරගත කිරීමේ ගෞරවය වත්මන් ආණ්ඩුව ලබාගන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බව ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
  • ඔහු මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එකල එම කාරක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළේ වර්තමාන විදේශ අමාත්‍ය විජිත හේරත් බවත්, එසේ වුව ද අදාළ කාරක සභාවේ කිසිදු රැස්වීමකට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහභාගි නොවූයේ යැයි 'අනිද්දා' පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතිඥ කේ. ඩබ්ලියු. ජනරංජන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

එබදු තත්ත්වයක් තුළ මහින්දානන්ද සිරගත කිරීමේ ගෞරවය වත්මන් ආණ්ඩුව ලබාගන්නේ කෙසේ ද යන්න ගැටලුවක් බව ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.

මතු පළවන්නේ ඔහු ඉදිරිපත් කළ සම්පූර්ණ කරුණු අන්තර්ගත වීඩියෝව යි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...