The Leader News
BREAKING
Top Ad
Opinion

L-board ආණ්ඩුව! | Uvindu Kurukulasuriya

T

The Leader Desk

September 7, 2025 • 6:31 AM

L-board ආණ්ඩුව! | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක තමයි මම හැමදාම කිව්වෙ ඡායා කැබිනට් එකක් [shadow cabinet] හදන්න ඕන ආණ්ඩු කරන්න හිතන අය කියල.
  • ලෝක බැංකු වාර්තාව අනුව 108,000kmක පාරවල් තියෙනව.
  • ඇක්සිඩන්ට් වැඩියෙන් වෙන තැන් ආදිය ගැන සිතියම් ගත කරල තියෙන ඒව දැනගන්න තිබ්බ කලින්ම.
  • (සටහන | උවිඳු කුරුකුලසුරිය) කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ uvinduk@gmail.com (උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..) 2025 සැප්තැම්බර් 06.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒවගෙ ඇත්තකුත් තියෙනව. ඒක තමයි මම හැමදාම කිව්වෙ ඡායා කැබිනට් එකක් [shadow cabinet] හදන්න ඕන ආණ්ඩු කරන්න හිතන අය කියල. නමුත් ඇහැව්වෙ නැහැ. හදල තියෙන්නෙ හදල තියෙන්නෙ කියල අනුර කිව්වත්, එහෙම එකක් තිබ්බෙ නැහැ.

මම නිකමට බැලුව ලංකාවෙ කිලෝ මීටර් කියක පාරවල් තියෙනවද කියල. 2014 ලෝක බැංකු වාර්තාව අනුව 108,000kmක පාරවල් තියෙනව. 2023 අන්තිම වෙනකොට තව වර්ගීකරණයක් තියෙනව AI අනුව මෙහෙම;

Detailed breakdown (as of end 2023):
Trunk (A-Class) and Main (B-Class) Roads: 12,255.41 km
Expressways: 312.59 km
Total National Road Network: 12,568 km
Broader Road Network: The broader road network, including all national, main, and rural roads, totals approximately 108,000 kilometers.

ඉතිං එක එක තැන්වල ප්‍රශ්ණ ගැන, දැනට තියෙන නීති රීති ගැන අවබෝධයක් තියෙන්නෙ තිබ්බ ඔය ඇමතිකම් ගන්න ඉස්සෙල shadow cabinet එකක් හදල තිබ්බ නම්. අධ්‍යයනය කරල ඉන්න අය තමා එහෙම නම් ඇමතිකම් ගන්නෙ.

542136058 1183899870434017 3101890727391188479 n

ඇක්සිඩන්ට් වැඩියෙන් වෙන තැන් ආදිය ගැන සිතියම් ගත කරල තියෙන ඒව දැනගන්න තිබ්බ කලින්ම. අනාරක්ෂිත මාර්ග, පිලියම් දැනගන්න තිබ්බ.

ඡායා කැබිනට් එකක් තිබ්බ නැති නිසා අරගෙන ඉගෙන ගන්න වෙන්නෙ. ඉතිං ආණ්ඩුවටයි බිමල්ටයි ඩොක්ටර් ප්‍රසන්නටයි බනින එක සාධාරණයි කියල මම හිතනව.

හැබැයි ඉතිං හිටපු පලපුරුදු අයටත් බනින්න ඕන හරිද!

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
2025 සැප්තැම්බර් 06

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...