The Leader News
BREAKING
Top Ad
Opinion

සතුටුයි ! 'මං දාපු මානව හිමිකම් නඩුවේ තීන්දුව Law College එකේ උගන්වනව | Uvindu Kurukulasuriya

T

The Leader Desk

July 3, 2025 • 3:58 PM

සතුටුයි ! 'මං දාපු මානව හිමිකම් නඩුවේ තීන්දුව Law College එකේ උගන්වනව | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක විශිෂ්ට තීන්දුවක් උනත් මට සාධරණයක් උනේ නැහැ, මොකද අවුරුදු 13ක් ගත්ත තීන්දුව දෙන්න, ඒ තීන්දුව දුන්නෙත් ජිනීවා මානව හිමිකම් කාමිසමේ සැසිය ලංකාව ගැන යනකොට.
  • නමුත් මට දුන්න වන්දි මුදල මම දුන්න නඩරාසාගෙ පිලිකා රෝගයට බෙහෙත් ගන්න.
  • [එවකට රූපවාහිනියෙ සභාපති මගෙ යාලුව ආචාර්ය ඇතුගලට පුද්ගලිකව මට වන්දි ගෙවන්න කියලත් නඩු තීන්දුවෙන් නියෝග කළා.
  • ඇතුගල පහුවදාම නඩාගෙ ගිණුමට මට ගෙවන්න කිව්ව මුලු වන්දි මුදලම දැම්ම] සම්පූර්ණ නඩු තීන්දුව මෙතනින් කියවන්න: (සටහන | උවිඳු කුරුකුලසුරිය) කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ uvinduk@gmail.com (උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..).
අකුරු ප්‍රමාණය (Font Size):
ඒක විශිෂ්ට තීන්දුවක් උනත් මට සාධරණයක් උනේ නැහැ, මොකද අවුරුදු 13ක් ගත්ත තීන්දුව දෙන්න, ඒ තීන්දුව දුන්නෙත් ජිනීවා මානව හිමිකම් කාමිසමේ සැසිය ලංකාව ගැන යනකොට. දේශපාලනික කාල සටහනක් අනුව.

ඒක සතියෙන් දෙකෙන් දෙන්න තිබ්බ තීන්දුවක්. එච්චර සරළයි. ජනාධිපතිව විවේචනය කිරීමට තියෙන අයිතිය ගැන කියන කොටස කියවන්න. මම මහින්ද ජනාධිපතිව විවේචනය කරා කියල දාපු චෝදනාවට සුප්රිම් උසාවිය කිව්ව කතාව ඉතාම වැදගත්.

නමුත් මට දුන්න වන්දි මුදල මම දුන්න නඩරාසාගෙ පිලිකා රෝගයට බෙහෙත් ගන්න. නඩා තාම ජීවතුන් අතර. ඒක තමා එකම සැනසීම නීතිය පිළිබදව අර්ථකතනයක් ගැනීමේ ජොලියට අමතරව.

[එවකට රූපවාහිනියෙ සභාපති මගෙ යාලුව ආචාර්ය ඇතුගලට පුද්ගලිකව මට වන්දි ගෙවන්න කියලත් නඩු තීන්දුවෙන් නියෝග කළා. මම කිව්ව මට සල්ලි ඕන නැහැ මචං, තියෙනව නම් නඩාගෙ අසනීපයට උදව්වක් කරන්න කියල. ඇතුගල පහුවදාම නඩාගෙ ගිණුමට මට ගෙවන්න කිව්ව මුලු වන්දි මුදලම දැම්ම]

සම්පූර්ණ නඩු තීන්දුව මෙතනින් කියවන්න:
 
Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...