The Leader News
BREAKING
Top Ad
Opinion

සිග්නල් එක....! - Mahesh Hapugoda

T

The Leader Desk

April 23, 2025 • 8:46 AM

සිග්නල් එක....! - Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොඳ සැමියෙක් තාත්තෙක් වෙන්න ඕනි උනා නම් තව ගොඩක් තාත්තල සැමියෝ ගැන ඌ හිතන්න තිබ්බ.
  • ඩෑන්ගේ මරණය මට නම් මෑත කාලේ දේශපාලනය දුන්න හොඳම හොඳ සිග්නල් එකක්.
  • මේ සිග්නල් එක දේශපාලන සවිඥාණික බව තියන කිසිම කෙනෙක්ට අලුත්වත් අපූරුවත් දෙයක් නෙවෙයි.
  • දැන් තමයි ඇත්ත දේශපාලනය ආරම්භ වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හොඳ සැමියෙක් තාත්තෙක් වෙන්න ඕනි උනා නම් තව ගොඩක් තාත්තල සැමියෝ ගැන ඌ හිතන්න තිබ්බ. තාත්තෙක් හැටියට මේ රට ගැන හිතන්න තිබ්බ. රටේ අනාගතය ගැන හිතන්න තිබ්බ. උගේ වචනවල තිබ්බ සැඟවුණු ප්‍රචණ්ඩත්වය ගැන හිතන්න තිබ්බ. ඌ අන්තිම මොහොතේ පවා උඩ දාපු දේශපාලනය ගැන හිතන්න තිබ්බ.

 

ඩෑන්ගේ මේ දෛවය වෙත ඔහු අරන් ආවේ වෙන කවුරුවත් නෙවෙයි ඌමයි. උගේ දෛවය ලිව්වේ ඌ. තවත් ගොඩක් අයගේ දෛවය ලියන්නේ එයාලම මිසක් වෙන කවුරුවත් නෙවෙයි.

ඩෑන්ගේ මරණය මට නම් මෑත කාලේ දේශපාලනය දුන්න හොඳම හොඳ සිග්නල් එකක්. මේ සිග්නල් එක දේශපාලන සවිඥාණික බව තියන කිසිම කෙනෙක්ට අලුත්වත් අපූරුවත් දෙයක් නෙවෙයි. මේක එන්න නියමිතව තිබ්බ දෙයක්.

එන්න නියමිතව තිබ්බටත් වඩා ඉල්ලලා ගත්ත එකක්. දැන් තමයි ඇත්ත දේශපාලනය ආරම්භ වෙන්නේ. රියැලිටි ෂෝ නෙවෙයි රියල් පොලිටික්ස්.

(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...