The Leader News
BREAKING
Top Ad
Opinion

කීරවැල්ලේ කුමාරයා... | Mahesh Hapugoda

T

The Leader Desk

April 20, 2025 • 8:00 AM

කීරවැල්ලේ කුමාරයා... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක තබාගත යුතුම වැකියක්.
  • මීට කලින් රජවෙලා හිටපු උන් ඉස්සරහා මීක් නැතුව හිටියා වගේ දැන් සාමාන්‍ය මිනිහෙක්ගේ පුතෙක් රජවෙලා ඉන්නවා.
  • මේ දෙකේ වෙනස දන්නේ නැත්නම් දේශපාලනය නොකර හිටු ලාල් ඒ ඉන්ටවිව් එකේම නැවතත් කියනවා 'අපි මේක දෙන්නේ නැහැ'. (ආචාර්ය මහේෂ් හපුගොඩ) සමාජ හා දේශපාලන විශ්ලේෂක hapugoda@gmail.com (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...) 2025 අප්‍රේල් 20.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක තබාගත යුතුම වැකියක්.

අන්තිමට උගුලෙන් හරි හබකෙන් හරි එයා සහ එයාලගේ පක්ෂය ඒ ගේම ගැහුවා. සහ අනෙක් හෙන මාරයි කියන පොරවල්ලට ඒ ගේම ගහන්න බැරිවුණා සහ පැරදුණා. කුජීත උණා. පච උණා.

'අනුර ගේම ගැහුවා' කියන එක මන්තරයක් වගේ කටපාඩම් කරවන්න ඕනි උන්ට. නැත්නම් අමතක වෙනවා.

අලුත් අවුරුද්ද වෙනකොට වැටෙයි කීවා. කෝ වැටුණද? වැටෙන්නේ නැහැ බං. හොඳට යනවා.

 

අනුර මාළිගාවට, සජිත් මල්වත්තට, රට ...? | Athulasiri Samarakoon

අනුර ජනාධිපති උණා විතරක් නෙවෙයි යකෝ ඕනිනම් කීරවැල්ලේ කුමාරයා හැටියට රජ වෙන්නත් පුළුවන්. දළදාවේ උරුමක්කාරයා හැටියට ඔටුණු පළන්දන්නත් පුළුවන්.

මීට කලින් රජවෙලා හිටපු උන් ඉස්සරහා මීක් නැතුව හිටියා වගේ දැන් සාමාන්‍ය මිනිහෙක්ගේ පුතෙක් රජවෙලා ඉන්නවා. ඒක ඉවසගෙන හිටපල්ලා. නැත්නම් ආර්ය මෞර්ය වංශිකයෝ කියන උඹලගේ මී මුත්තෝ ඉන්න ඉන්දියාවට පලයල්ලා.

උන් ලැජ්ජා නැතුව පාවිච්චි කරපු දෘෂ්ටිවාදී උපකරණ දැන් සාමාන්‍ය මිනිහෙක් පාවිච්චි කරනවා. ඉවසගෙන හිටු!

 

මහේෂ් හපුගොඩ වෙතින් ලාල් කාන්තට සැලියුට් ඒකක්...!

දැන් අරක වෙනස් මේක වෙනස් කියල නාහෙන් අඬන අයට ලාල් ලස්සන උත්තරයක් දෙනවා. 'ඔව්...ඒ වෙලාවේ අපි වෙනස්. ඒ වෙලාවේ අපි කළේ විපක්ෂයේ කාර්යභාරය. දැන් අපි කරන්නේ ආණ්ඩුකරණය. දැන් අපි ඉස්සර වගේ නැහැ'. මේ දෙකේ වෙනස දන්නේ නැත්නම් දේශපාලනය නොකර හිටු

ලාල් ඒ ඉන්ටවිව් එකේම නැවතත් කියනවා 'අපි මේක දෙන්නේ නැහැ'. 

හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2025 අප්‍රේල් 20



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...