මේ කුණු කසළ දැමීම සමාජයක් හැටියට ගැටළුවක් තමයි. මේක අපි සීරියස් ගන්න ඕනිත් තමයි. හැබැයි මෙහෙම දෙයක් මෙච්චර පිරිසක් දවස් ගණනක් තිස්සේ ඉඳිද්දි වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ මිනිස්සුන්ට මම බණින්න හදිස්සි වෙන්නෙත් නැහැ. ආණ්ඩුවට බණින්න හදිස්සි වෙන්නෙත් නැහැ.
මේක විශේෂ අවස්ථාවක්. එවන් අවස්ථාවක විශේෂ දේවල් වෙන්න පුළුවන්.
දවසක් මහන්සි වුනොත් නුවර නගර සභාවට මේක සුද්ද කරන එක ලොකු දෙයක් වෙන එකක් නැහැ. පොඩ්ඩක් ඉවසගෙන ඉම්මු...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
පොඩ්ඩක් ඉවසගෙන ඉම්මු... | Mahesh Hapugoda
T
The Leader Desk
April 24, 2025 • 8:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ කුණු කසළ දැමීම සමාජයක් හැටියට ගැටළුවක් තමයි.
- ආණ්ඩුවට බණින්න හදිස්සි වෙන්නෙත් නැහැ.
- මේක අපි සීරියස් ගන්න ඕනිත් තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


