The Leader News
BREAKING
Top Ad
Opinion

කෙසේ හෝ එසේ නොවේවා! | Mahesh Hapugoda

T

The Leader Desk

April 25, 2025 • 6:08 AM

කෙසේ හෝ එසේ නොවේවා! | Mahesh Hapugoda 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙරටම දැන් යුධ ප්‍රකාශ කරන තත්වෙට ඇවිල්ල.
  • විශේෂයෙන් මේක ඉන්දියාව පකිස්තානය අතර යුද්ධයක් විතරක් වෙන එකක් නැහැ.
  • කොහොම උනත් කලාපයේ සියලු නායකයින් එකතුවෙලා මේ සිද්ද වෙන්න නියමිත කලාපීය නොසන්සුන් බව (tension) සමනය කරගන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙරටම දැන් යුධ ප්‍රකාශ කරන තත්වෙට ඇවිල්ල. ගුවන් සීමා තහනම් කරගෙන. බෝඩර් වහගෙන. මිනිස්සු දෙපැත්තට යමින් ඉන්නවා.


පකිස්තානේ උනත් ඉන්නේ කැත්තට පොල්ල වගේ. මෝදි කියන්නේ ඉන්දියාවේ ජනප්‍රිය පාලකයෙක්. එයත් පස්සට යන එකක් නැහැ.

 

තමන් 'අතිවිශිෂ්ට ජයග්‍රහණයක්' ලැබූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරයි

ආසියාව අස්සේ යුද්ධයක් එනවා කියන්නේ මේ වෙලාවේ සොරි ඩොට් කොම්. සියල්ල එකතැන නවතින්න නියමිතයි. විශේෂයෙන් අපි මේ දනගගා නැගිටින වෙලාවේ සහ ට්‍රම්ප් අපි හැමෝම හිරකරගෙන ඉන්න වෙලාවේ.  

විශේෂයෙන් මේක ඉන්දියාව පකිස්තානය අතර යුද්ධයක් විතරක් වෙන එකක් නැහැ. පකිස්තානේ පිටිපස්සේ චීනය ලොකුවට ඉන්නවා. චීනය ආසියාව ආවරණය වෙන විදියේ සන්ධානයක් එක්ක ඉන්නේ. අපි දැන් ඉන්නේ ඉන්දියාව එක්ක.

 

iStock 1490242784 1068x678

කොහොම උනත් කලාපයේ සියලු නායකයින් එකතුවෙලා මේ සිද්ද වෙන්න නියමිත කලාපීය නොසන්සුන් බව (tension) සමනය කරගන්න ඕනි. නැත්නම් ඉවර වෙන්නේ අපිමයි.

අපි කොහොම කිව්වත් මේක ආසියාවේ සියවස කියල හුඟක් අය අපි නැගිටිනවට කැමති නැහැ.

හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...