The Leader News
BREAKING
Top Ad
Opinion

මේ දවස්වල අප්‍රිකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක.... | Mahesh Hapugoda

T

The Leader Desk

June 7, 2025 • 6:52 AM

මේ දවස්වල අප්‍රිකාවේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකක් හරි යම් වෙනසක් යම් මනුස්සයෙක් කරන්න ගත්තොත් ඒක හිට් වෙනවා.
  • ඒ අලුත් මාවත යම් ජයග්‍රහණයක් ගෙනාවොත් මිනිස්සු තවත් අවධානයෙන් බලනවා.
  • මොකද හැමෝම යන්නේ පුරුදු පාරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මොකක් හරි යම් වෙනසක් යම් මනුස්සයෙක් කරන්න ගත්තොත් ඒක හිට් වෙනවා. මොකද හැමෝම යන්නේ පුරුදු පාරේ. නැත්නම් හැමෝම යන පාරේ. එහෙමත් නැත්නම් ලෝක බැංකුව හරි IMF එක හරි කියන පාරේ. නැත්නම් ලෝක බලවතෙක් කියන පාරේ. නැත්නම් ඉන්දියාව චීනය කියන පාරේ.

තනියම වෙනම මාවතක වෙනම ගමනක් යන්න ගටක් තියෙන්න ඕනි. පෞරුෂයක් තියෙන්න ඕනි. එතකොට මිනිස්සු බලන්න ගන්නවා. ඒ අලුත් මාවත යම් ජයග්‍රහණයක් ගෙනාවොත් මිනිස්සු තවත් අවධානයෙන් බලනවා. මේ වෙන්නේ ඒක...

ibrahim traoreඊබ්‍රාහිම් ට්‍රෝරේ
අවධානය ගන්න සල්ලි ගෙවල යූ ටියුබ් විව්ස් වැඩිකර ගන්න ඕනි නැහැ. ෆේස් බුක් තවාන් ඕනිත් නැහැ.

වෙනස් ගමනක් යන්න ඩොනමෝර් ප්‍රතිසංස්කරණ සහ සර්වජන චන්ද බලය ඕනිම කියල නීතියක් නැහැ. අරක තියනවා මේක තියනවා කියල මොකක හරි හිරවෙන්න ඕනිත් නැහැ. ලෙනින්ගේ ෆොටෝ එකක් පිටිපස්සේ එල්ලගන්න ඕනිත් නැහැ.

කොල්ල හැන්ඩිය. මම නම් මූට ආදරෙයි. අපේ රටට එහෙම එකෙක් නැති එක ගැන දුකයි....


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...