The Leader News
BREAKING
Top Ad
Opinion

ෆේක් අන්තරේ සහ ඇත්ත අන්තරේ... | Mahesh Hapugoda

T

The Leader Desk

July 21, 2025 • 12:17 PM

ෆේක් අන්තරේ සහ ඇත්ත අන්තරේ... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී කට්ටිය බැක් කරන අන්තරේ හෝ ශිෂ්‍ය සංගමයකට වඩා පොඩිම පොඩි මානුෂික බවක් මතුපිටින් හරි ජවිපෙ බැක් කරන ශිෂ්‍ය සංගමයකට තියනවා.
  • ඒකත් නිකම් හිතුවිල්ලක් විතරක් වෙන්නත් පුළුවන්.
  • පෙරටුගාමී එකට මේ මොහොතේ ප්‍රයෝගික ජනප්‍රිය බව වගේ ඒවා අදාල නැති නිසා උලත් එකයි පිලත් එකයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පෙරටුගාමී කට්ටිය බැක් කරන අන්තරේ හෝ ශිෂ්‍ය සංගමයකට වඩා පොඩිම පොඩි මානුෂික බවක් මතුපිටින් හරි ජවිපෙ බැක් කරන ශිෂ්‍ය සංගමයකට තියනවා. ඒ නිසා ජවිපෙ බැක්කරන ශිෂ්‍ය සංගමයක් තියන එක පොදු ශිෂ්‍යාට පහසුයි. විශ්ව විද්‍යාල පරිපාලනයටත් පහසුයි.

මින් අදහස් කරන්නෙ මේ මම මේ දෙකින් එකක් තෝරනවා කියන එක නෙවෙයි. හැබැයි අර සබරේ චරිත් වගේ සිද්දි සිදුවෙන්න මේ වෙලාවේ ජවිපෙ දෙන එකක් නැහැ කියල හිතෙනවා. ඒ එයාලගේ අමුතු හොඳක් හින්ද නෙවෙයි. දේශපාලන වාසි අවාසි පැත්තෙන් බලල. ඒකත් නිකම් හිතුවිල්ලක් විතරක් වෙන්නත් පුළුවන්.

පෙරටුගාමී එකට මේ මොහොතේ ප්‍රයෝගික ජනප්‍රිය බව වගේ ඒවා අදාල නැති නිසා උලත් එකයි පිලත් එකයි. ඒ නිසා රැග් එක පැත්තෙන් එයාල හාඩ් කෝ. කාඩර් එක තමයි එයාල හදන්නේ. තව ආලෝක වර්ෂයකින් පස්සේ සිද්ද වෙන විප්ලවය වෙනුවෙන්.

ඒ නිසා ජවිපෙ පැත්තට ශිෂ්‍ය දේශපාලන බලය යනඑක පොදු ශිෂ්‍යාගේ දිනපතා සෞඛ්‍යට හොඳයි. මුං දෙගොල්ලොම මකබෑ වෙනවා නම් ඒක අනාගතයට හොඳයි!!

දළදා මාළිගාව පෝස්ට්මොඩන් කරමු ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...