The Leader News
BREAKING
Top Ad
Opinion

විජමුගෙන් ඉගෙනගමු! | Mahesh Hapugoda

T

The Leader Desk

July 23, 2025 • 3:00 PM

විජමුගෙන් ඉගෙනගමු! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝවැඩ සඟරාව නෙවෙයි සීගිරි ගී මතකේ තිබ්බ මිනිහෙක්.
  • මොනවා උනත් ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ යම් ප්‍රමාණික බවක් තියෙන්න ඕනි.
  • ඇසු පිරූ බවක් තියෙන්න ඕනි.
  • එහෙම නොතිබ්බ නම් සද්දේ වහල ඉන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝවැඩ සඟරාව නෙවෙයි සීගිරි ගී මතකේ තිබ්බ මිනිහෙක්. මම හිතන්නේ ඒ උගත් පරම්පරාව ඉවරයි. දැන් ඉන්නේ මහින්ද ජයසිංහ පරම්පරාව.

මොනවා උනත් ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ යම් ප්‍රමාණික බවක් තියෙන්න ඕනි. ඇසු පිරූ බවක් තියෙන්න ඕනි. දැන් ඔය කියන කවිය උනත් (කරන කලට පව් මීරිය මී සේ) ලෝවැඩ සඟරාවෙන් තමයි අරන් තියෙන්නේ. ඉතිං ගොඩක් වෙලාවට ඔය පරම්පරාවේ කෙනෙක්ට ඕක තරමක් කටපාඩමේ තියෙන්න ඕනි.

එහෙම නොතිබ්බ නම් සද්දේ වහල ඉන්න ඕනි. නැත්නම් සූදානම් වෙලා කියන්න ඕනි. දිව පැටලි පැටලි හිටවන කවි කියන්නේ නැතුව. පට්ට විකෘති.

බාල පරම්පරාවෙන් අපි ඉල්ලන්නේ මොනවද ඇමතිවරයා මෙහෙම නම්?

විජමු ල ඒ තමන් දැනගත්ත දේ ඇතුලේ ජීවත් උනා. මහින්දල එහෙම ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේවා ආගන්තුකයි.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විජමුගෙන් ඉගෙනගමු! | Mahesh Hapugoda | The Leader