The Leader News
BREAKING
Top Ad
Opinion

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය...| Mahesh Hapugoda

T

The Leader Desk

July 29, 2025 • 10:49 AM

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය...| Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනික තියඩෝලයිට් එකක් හරි සැටලයිට් මැණුම් පහසුකම හරි තියන මිණින්දෝරුවෙකුට උනත් මේ මායිම් ගැන එකවර අදහසක් ගන්න බැරි වෙයි පවතින සංකීර්ණ තත්වේ උඩ.
  • ගොවියන්ටත් සාධාරණයක් වේවි.
  • ඒ තමයි පරාක්‍රම සමුද්‍රය සහ අනෙක් රජවරු කරපු වැව්වල ඒ පැරණි රජවරු අපේක්ෂා කරපු පුර්ණ ජල මට්ටමක් හෝ ධාරිතාවයක් ඇතිනේ (full capacity).
  • අන්න ඒ මට්ටමට ජලාසේ ජලය පුරවල ඒ පිරුණ මට්ටම ඇතුලේ මොනවා හරි හැදිලා තියනවා නම් ඒවා ඉවත්කරන්න කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):


අනික තියඩෝලයිට් එකක් හරි සැටලයිට් මැණුම් පහසුකම හරි තියන මිණින්දෝරුවෙකුට උනත් මේ මායිම් ගැන එකවර අදහසක් ගන්න බැරි වෙයි පවතින සංකීර්ණ තත්වේ උඩ.

දැන් මේකට අපූරු විසඳුමක් පුබුදු ජයගොඩ ගේනවා. හැබැයි ඒ විසඳුම හරිම ඓතිහාසිකයි. ඒ කියන්නේ ඒ විසඳුම විසින් ඉතිහාසයට සාධාරණයක් කරනවා. කොයි දේටත් වඩා ලංකාවේ ශේෂ්ඨතම රජ කෙනෙක් හැටියට මම සලකන මහා පරාක්‍රමබාහු රජතුමාටත් සාධාරණයක් වෙනවා.

 

ඩඩ්ලිගේ 'සුදු අරලිය' ඉවත් කරන්න බෑ' - දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ
ඩඩ්ලිටත් සාධාරණයක් වෙනවා. ලාල්ටත් සාධාරණයක් වෙනවා. බලන් ඉන්න අපිටත් සාධාරණයක් වෙනවා. ගොවියන්ටත් සාධාරණයක් වේවි.

ඒ තමයි පරාක්‍රම සමුද්‍රය සහ අනෙක් රජවරු කරපු වැව්වල ඒ පැරණි රජවරු අපේක්ෂා කරපු පුර්ණ ජල මට්ටමක් හෝ ධාරිතාවයක් ඇතිනේ (full capacity). අන්න ඒ මට්ටමට ජලාසේ ජලය පුරවල ඒ පිරුණ මට්ටම ඇතුලේ මොනවා හරි හැදිලා තියනවා නම් ඒවා ඉවත්කරන්න කියන එක.

මට නම් හිතෙන්නේ මේක හරිම සබුද්ධික විසඳුමක් කියල.

නූතන කතිකාව අසමත් වෙන තැනකට ඉතිහාසය නැවත එයාගේම වූ විසඳුම් අරන් එනවා.

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...