The Leader News
BREAKING
Top Ad
Opinion

අපේ රටේ මාධ්‍ය News Plant කරන විදිහ මෙන්න - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

July 12, 2025 • 8:38 AM

අපේ රටේ මාධ්‍ය News Plant කරන විදිහ මෙන්න - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ යට කී තත්ත්වයට විකල්පයක් ලෙස සමාජ මාධ්‍ය හෝ භාවිත කළ යුතු බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරිකයින් ද ඇතැම් අවස්ථාවල සමාජ ගත කරන්නේ පුද්ගලික නාලිකා තුළින් සමාජ ගත කළ අදහස් ම බවයි.
  • එම තත්ත්වයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ වර්තමාන පුද්ගලික ජනමාධ්‍යය තමන්ගේ සීමාව ඉක්මවා දේශපාලන අවකාශයට පැමිණීම බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් දීප්ති කුමාර පැවසුවේ යට කී තත්ත්වයට විකල්පයක් ලෙස සමාජ මාධ්‍ය හෝ භාවිත කළ යුතු බවයි. ඒසේ නොවුන හොත් දිලිත් ජයවීර හෝ රෙනෝ ද සිල්වා බඳු පුද්ගලයින්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කිරිමට සිදු වෙතැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරිකයින් ද ඇතැම් අවස්ථාවල සමාජ ගත කරන්නේ පුද්ගලික නාලිකා තුළින් සමාජ ගත කළ අදහස් ම බවයි.

එම තත්ත්වයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ වර්තමාන පුද්ගලික ජනමාධ්‍යය තමන්ගේ සීමාව ඉක්මවා දේශපාලන අවකාශයට පැමිණීම බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.


(සටහන - ජයසිරි අලවත්ත)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...