උදාහරණයකට 2022 දි ලංකාව ආර්ථික අගාධයකට වැටෙමින් තියෙන කොට ඉන්දියාවත් මූල්‍ය අරමුදලත් උදව් වුනා. ඔවුන් උදව් නොකරන්න ද්‍රවශීලීතාව හා ගෙවුම් ශේෂ අර්බූදයන්ගෙන් ලංකාවට ගොඩ එන්න බැරි වෙනව.
නමුත් ලංකාවෙ වමේ දේශපාලනය ගොනු වෙලා තියෙන්නෙ ලංකාව ජාත්‍යන්තර ධනේශ්වර ජාලයෙන් වෙන් කරන්නයි. ඒ නිසයි ඔවුන්ගෙ විරෝධතා නිතරම මූල්‍ය අරමුදලට හා ඉන්දියාවට එරෙහිව එල්ල කරන්නෙ.
මේ වම්මු කියන විදිහට වැඩ කළොත් ලංකාව කියුබාවක් හෝ උතුරු කොරියාවක් හෝ වෙන එක නතර කරන්න බැහැ.
ධනේශ්වර අවකාශයක නිෂ්පාදන සබදතා හා නිෂ්පාදන මාදිලිය ධනේශ්වරවීම වළක්වන්න බැහැ. ඒක තාර්කිකයක් අපි උත්සාහ ගන්න ඕන ඒ ධනේශ්වර අවකාශය අර්බූදයට යවන්න මිසක් ඒකෙන් ගැලවෙන්න නෙවෙයි. ගැලවුන ගමන්ම රට කඩාගෙන වැටෙනව.
රට කඩා වැටීමට සැලස්වීම ප්‍රති ධනපති අවශ්‍යතාවක් නෙවෙයි, රටක වෙළෙද පළ නිශ්චිත මොහොතක කඩා වැටීම ධනේශ්වරයේ තාර්කිකයක්. ඒ කඩා වැටීම සමග සමාජය ඊලග අවධියට පියවර තබනව.
අන්න ඒ සමාජ වෙනසට සූදානම්වීම තමයි ප්‍රති ධනපති ඉලක්කය විය යුත්තෙ.
(සටහන | පිලිප් ශාන්ත)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
shan.info1978@gmail.com
උපුටා ගැනීම - Philip Shantha ගේ ෆේස්බුක් පිටුවෙන්...
කැමැති වුනත් නැතත්.....| Philip Shantha
T
The Leader Desk
April 29, 2025 • 3:36 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උදාහරණයකට 2022 දි ලංකාව ආර්ථික අගාධයකට වැටෙමින් තියෙන කොට ඉන්දියාවත් මූල්‍ය අරමුදලත් උදව් වුනා.
- ඒක තාර්කිකයක් අපි උත්සාහ ගන්න ඕන ඒ ධනේශ්වර අවකාශය අර්බූදයට යවන්න මිසක් ඒකෙන් ගැලවෙන්න නෙවෙයි.
- (සටහන | පිලිප් ශාන්ත) සමාජ හා දේශපාලන ක්‍රියාකාරික shan.info1978@gmail.com උපුටා ගැනීම - Philip Shantha ගේ ෆේස්බුක් පිටුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


