The Leader News
BREAKING
Top Ad
Opinion

'අපි යා යුතුම ගමන' - චම්පිකගේ Pothcast 15 වීඩියෝව එළිදකී

T

The Leader Desk

September 2, 2025 • 6:57 AM

'අපි යා යුතුම ගමන' - චම්පිකගේ Pothcast 15 වීඩියෝව එළිදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ Patali Champika Ranawaka YouTube නාලිකාවේ Pothcast වැඩසටහන තුළිනි.
  • කෘතිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලි කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන තවමත් ඉතා විශාල වශයෙන් ආසියානු කලාපයේ සිදුවන බවයි.
  • එමෙන් දේශපාලනික වශයෙන් ගත්ත ද ඇමරිකාව සහ ආසියානු කලාපය තුළ විශාල වෙනස්කම් දක්නට නොලැබෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Patali Champika Ranawaka YouTube නාලිකාවේ Pothcast වැඩසටහන තුළිනි. ඒ, Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ''The ASEAN Miracle: A Catalyst for Peace'' නමැති කෘතිය හඳුන්වා දෙමිනි.

කෘතිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලි කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන තවමත් ඉතා විශාල වශයෙන් ආසියානු කලාපයේ සිදුවන බවයි. එමෙන් දේශපාලනික වශයෙන් ගත්ත ද ඇමරිකාව සහ ආසියානු කලාපය තුළ විශාල වෙනස්කම් දක්නට නොලැබෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළවන්නේ Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ''The ASEAN Miracle: A Catalyst for Peace'' නමැති කෘතිය හඳුන්වා දෙමින් පාඨලී චම්පික රණවක කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...