The Leader News
BREAKING
Top Ad
Opinion

දැන් ඇති, මාලනීට නිදහසේ යන්න දෙමු... | Priyashantha Rajapaksha

T

The Leader Desk

May 26, 2025 • 11:37 AM

දැන් ඇති, මාලනීට නිදහසේ යන්න දෙමු... | Priyashantha Rajapaksha

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ පුද්ගල වර්ණනා සහ දේශපාලන රැළි ගමන්කරන්නේ එකම ගතිකයක් සහිතවය.
  • දැනටමත් වැඩේට විජේ, ලකී, චන්ද්‍රිකාත් කලවම් කරගෙන රැල්ල වෙන වෙන පැතිවලටද ඇදී යන බවක්ද පෙනේ.
  • එක අතීත යුගයක මාලනී යම් ප්‍රේක්ෂක කුළකයක ක්‍රෂ් එකවී සිටි බව බවත් එසේම ඇගේ රූසපුව සහ ඇය පන දුන් ඇතැම් චරිත විසින් එකී ප්‍රේක්ෂකයන්ට ආනන්දයක් ලබා දුන් බවද සැබෑවකි.
  • නමුත් ඇයගෙන් පසු ලංකාවේ නැවත නිලි රැජිනියන් හෝ දක්ෂ නිලි චරිත බිහි නොවනු ඇත යන්න කිසි පදනමක් නැති බොරුවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ පුද්ගල වර්ණනා සහ දේශපාලන රැළි ගමන්කරන්නේ එකම ගතිකයක් සහිතවය.

යම් කන්ඩායමක් විසින් රැළ්ල ඔසවාදෙනු ලැබූ පසු එය සීමාවක් නොමැතිව ඔහේ පිම්බෙයි. අවසානයේ වර්ණනා රැල්ල පිපිරී විනාශවෙන තුරුම එය පිම්බනු ලබයි.

දැනටමත් වැඩේට විජේ, ලකී, චන්ද්‍රිකාත් කලවම් කරගෙන රැල්ල වෙන වෙන පැතිවලටද ඇදී යන බවක්ද පෙනේ..

 

97407783 125743512453020 1605889088018186240 n
එක අතීත යුගයක මාලනී යම් ප්‍රේක්ෂක කුළකයක ක්‍රෂ් එකවී සිටි බව බවත් එසේම ඇගේ රූසපුව සහ ඇය පන දුන් ඇතැම් චරිත විසින් එකී ප්‍රේක්ෂකයන්ට ආනන්දයක් ලබා දුන් බවද සැබෑවකි.

නමුත් ඇයගෙන් පසු ලංකාවේ නැවත නිලි රැජිනියන් හෝ දක්ෂ නිලි චරිත බිහි නොවනු ඇත යන්න කිසි පදනමක් නැති බොරුවකි.

ඇය අයත්වන්නේ ලංකාවේ සිනමාව තාක්ෂණයෙන් සහ රංගනයෙන් නර්තනයෙන් ඇතැම්විට අධ්‍යක්ෂනයෙන් පවා ඉතාම දුප්පත්ව තිබූ යුගයකටය. ඇත්තෙන්ම ගත්කල දැන් ඇය සිනමාවේ සිහින කුමරියවන්නේ වයස හැට හැත්තෑව පැනපු ප්‍රජාවකගේ පැන්ටසියක් තුල පමණි.

 

vhyrvyh

ඉදිරියේදී ලංකාව තුල විවිධ ජාත්‍යන්තර ශානරවල දක්ෂතා පෙන්වන දෙස් විදෙස් සම්මානාදරයට පාත්‍රවන මාලනීලා, ගීතලා, අනෝජලා පසුකරගෙන යන ජැකොලින්ලා වගේ  නව නිලියන් තව බිහිවෙයි.

ඒ නිසා අතිශෝක්තිය නවත්තලා මාලනීට දැන් සැහැල්ලුවෙන්  යන්න දෙමු..

දැන් ඇති, මාලනීට යන්න දෙමු.

Screenshot 20241202 211756 Docs(සටහන | ප්‍රියශාන්ත රාජපක්ෂ)


lankapowernews.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...