The Leader News
BREAKING
Top Ad
Opinion

තරුණ අරගල අවසන් වන හැටි....

T

The Leader Desk

September 14, 2025 • 4:14 PM

තරුණ අරගල අවසන් වන හැටි....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊලඟට ඔවුන්ගේම නෑ හිතවතුන් ටිකක් නැවත රට ගන්නව.
  • ඔවුන් ටික ස්ථායිකරණය වෙනව.
  • ඊලඟට IMF අරන් එනව ආර්ථිකය ගොඩ ගන්න කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ ඔවුන්ගේම පංතියෙන්.

ඊලඟට ඔවුන්ගේම නෑ හිතවතුන් ටිකක් නැවත රට ගන්නව.

ඊලඟට IMF අරන් එනව ආර්ථිකය ගොඩ ගන්න කියල. අරගල කරුවන්ට හොදට සලකනව බදු වැඩි කරල වියදම් කපල.

ඊලඟට අරගල කරුවන් රැකියා සොයාගෙන ලෝකය පුරාම ගිහිල්ල දුප්පත් නෑයන්ට ඩොලර් ටිකක් එවනව. නව නායකයන්ගෙ සංචිතය ඉහල යනව. ඔවුන් ටික ස්ථායිකරණය වෙනව. දැන් ආර්ථිකය හොදයි අරගලය සාර්ථකයි කියනව. අරගලයෙ හිටපු උගත්තු ටික ඒක හොදට කරනව. මේවට තමයි නිර්ධන පංති විප්ලව කියන්නෙ.

ටික දිනකට පස්සෙ අරගල කරුවන් ආගිය අතක් නැහැ. ටිකක් හිරේ සහ උසාවිවල.

(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්...) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...