The Leader News
BREAKING
Top Ad
Opinion

අනුර ඇයි යන්නෙ මෙහෙම!! | Uvindu Kurukulasuriya

T

The Leader Desk

July 12, 2025 • 5:32 AM

අනුර ඇයි යන්නෙ මෙහෙම!! | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු හරි ලනුවක් දීල එයාට.
  • මම හිතන්නෙ වියදමක් නොකර, එයා ජනාධිපති කාර්යයාලයේ ඉදල, එයාට ඇත්තටම බලන්න පුලුවන් නොම්මර ගානක් දීල 10ද 20ද මම දන්නෙ නැහැ - පුලුවන් ගාන දීල.
  • Contact Number 10 Please fill out the form below to send your message to the Prime Minister's Office.
  • Please use the form below to email the Prime Minister's Office.
අකුරු ප්‍රමාණය (Font Size):


මම නම් ඒකට කැමති නැහැ. කවුරු හරි ලනුවක් දීල එයාට.

මම හිතන්නෙ වියදමක් නොකර, එයා ජනාධිපති කාර්යයාලයේ ඉදල, එයාට ඇත්තටම බලන්න පුලුවන් නොම්මර ගානක් දීල 10ද 20ද මම දන්නෙ නැහැ - පුලුවන් ගාන දීල.

නමුත් ඒ තමුන්ට ප්‍රශ්න තියන අය කලින් ප්‍රශ්නය එවල නොම්මරයක් ගන්න ඕන. එතකොට ජනාධිපතිට පුලුවන් අදාල ලේකම්වරුත් එතනට ගෙන්න ගන්න. පසුවිපරම් කරන්න.

අනික අනුර හෝ ඇමතිල හෝ කවුරු හරි මහජනයාගෙ ප්‍රශ්ණ අහනකොට කැමරා අරං යෑමෙන් සුගතියක් වෙන්නෙත් නැහැ - අනික ඒක ආචාරධර්ම විරෝධියි.

එංගලන්තෙ තියෙන ක්‍රමවේදය මම යට දාන්නෙ 

මීටත් වඩා හොඳ ක්‍රම තියෙනව ස්කැන්ඩිනේවියන් සහ නෝඩික් රටවල. මේව බලල ලංකාවට ගැලපෙන ක්‍රමයක් හදන්න බලන්න. රට වටේ ගිහින් මහජන මුදල් නාස්ති නොකර.

 



Contact Number 10

Please fill out the form below to send your message to the Prime Minister's Office.

Please use the form below to email the Prime Minister's Office. Please note that the Prime Minister’s Office is a part of the Cabinet Office, a Government Department.

Whilst all emails are read and carefully considered, I regret it is not possible to provide an individual response to all queries that are received. Where appropriate, your email will be forwarded to the Government Department with responsibility for the matters you raise.

Any contact which is threatening or offensive may be passed to the police for action.

Before using the email form, please check the list below for useful information.

Go to GOV.UK for government services and information (opens in a new window).

If you would like to nominate an outstanding individual volunteer for a Points of Light Award please use the 'Contact PM Office email form'. For further information on Points of Light, please visit The daily Points of Light award recognises outstanding individual volunteers - people who are making a change in their community.

Read the Cabinet Office Personal Information Charter for information about handling personal data and links to our Privacy Notices for the Prime Minister’s Office (opens in a new window). Contact Number 10


Uvindu Kuru
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)



සබැඳි පුවත :

ජනාධිපතිවරයා හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...