The Leader News
BREAKING
Top Ad
Opinion

හාල්මැස්සගෙ සිට අනුභව කරන අය අලියට විතරක් ආදරේ වෙන්න හේතුව ? | Uvindu Kurukulasuriya

T

The Leader Desk

July 13, 2025 • 5:02 AM

හාල්මැස්සගෙ සිට අනුභව කරන අය අලියට විතරක් ආදරේ වෙන්න හේතුව ? | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි මව මරල පැටපු උස්සල, උන්ව දස වද දීල මෙල්ලකරගෙන, උන්ව - ගිනි කාෂ්ඪක රස්නෙත් තියෙන පාරවල්වල පෙරහැරවල ගෙනියන කොට - සර්කස් වල පෙන්නන කොට, බර අද්දවනකොට හුරේ දාන අය මොනවගේ අය ද?
  • ඕව ඔක්කොම මහා පරිමාණයෙන් සත්තු ඇති කරල, පස්සෙ ම|ර|ල ගන්න හම්.
  • ඒත් ඒ වගේම අපි අලි ඇතුන්ට මෙච්චර ආදරේ ඇයි කියන එක ගැන නැවත නැවත හිතන්න.
  • ඒ ඒ සතා නැතිවීගෙන යන කෙනෙක් නිසා.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි මව මරල පැටපු උස්සල, උන්ව දස වද දීල මෙල්ලකරගෙන, උන්ව - ගිනි කාෂ්ඪක රස්නෙත් තියෙන පාරවල්වල පෙරහැරවල ගෙනියන කොට - සර්කස් වල පෙන්නන කොට, බර අද්දවනකොට හුරේ දාන අය මොනවගේ අය ද?

wild boar

 

මං නම් දැන් මම කන්න ආස සතාගෙ නම ‘වල් ඌරා’ කියන කෙනාට තත්ත්වයෙන් උසස්වීමක් දෙනව ‘වන ඌරා’ කියල.

අර අය ‘වන අලියෙක්’ නම් අපේ යාලුවො විතරක් කොහෙමද ‘වල් ඌරො’ වෙන්නෙ?

මේ හලෝ සත්ව අවිහිංසාව ගැන හිතනකොට වාහනේ සිටීරිං වීල්, සීට්, සපත්තු, හෑන්ඩ් බෑග්ස්, අගමික දේවස්ථානවල ගහන බෙරවල හම් ආදී මෙකී නොකී හැම පැත්තක්ම හිතන්න ඕන. ඕව ඔක්කොම මහා පරිමාණයෙන් සත්තු ඇති කරල, පස්සෙ ම|ර|ල ගන්න හම්. ලොකු Industry එකක් ඒක.

 

අලි-මිනිස් ගැටුම් අවම කිරීමට නවීන තාක්ෂණය !

ඒත් ඒ වගේම අපි අලි ඇතුන්ට මෙච්චර ආදරේ ඇයි කියන එක ගැන නැවත නැවත හිතන්න. ඒ ඒ සතා නැතිවීගෙන යන කෙනෙක් නිසා. එහෙම නැතුව වෙනත් හේතුවක් නැහැ, හාල්මැස්සගෙ සිට අනුභවය කරන අයට අලියට විතරක් ආදරේ වෙන්න.

එහෙම හිතන අය අලි ඇතුන් අම්මව ම|රල අරං ඇවිත් දස වද දීල පුහුණු කරල සර්කස් වලට දැමීම, බර වැඩ කරගැනීමට යොදා ගැනීමට, ආගමික පෙරහැරවල ගෙන යෑම .. වගේ හැම දේමටම විරුද්ධ වෙන්න ඕන. මම ඉන්නෙ ඒ වගේ අදහසක හැමදාම.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com

(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...