ඇත්ත නායකයෝ ආදර්ශමත් වෙන්න ඕන! ඒකත් හරියට හෙල්මට්, සීට්බෙල්ට්ස් දානව වගේ තමා. අනිවාර්ය දෙයක්. මෙහෙම යෑමත් නීති විරෝධියි.
2017 ඔස්ට්‍රේලියාවෙ අගමැතිටත් $250ක් දඩ ගැහැව්ව ලයිෆ් ජැකට් නොදා ගිහින්.
[Former Australian Prime Minister Malcolm Turnbull was fined $250 in 2017 for not wearing a life jacket in his dinghy, a decision he cited as a "lesson learned" that highlighted the importance of complying with safety rules]
Malcolm Turnbull fined $250 for not wearing a lifejacket on Sydney Harbour
The prime minister said he was only moving his dinghy 20m near his harbourside mansion, but admitted it was ‘lesson learned’ on water safety
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක
ඊයේ (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවලට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






