The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
Opinion

මන්නාරම ජනතාව එකඟ කරගන්න වෙනත් ක්‍රම අත්හදා බලන්න | Uvindu Kurukulasuriya

T

The Leader Desk

November 4, 2025 • 5:42 PM

මන්නාරම ජනතාව එකඟ කරගන්න වෙනත් ක්‍රම අත්හදා බලන්න | Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්නාරම දූපතේ වැසියන් ගේ විරෝධතා හා ඒ හා බැඳුනු දුක්ගැනිවිලි නිසා මන්නාරම් දූපතේ සුළං බල විදුලි ව්‍යාපෘති කීපයක්
  • ආයෙ අරකෙ ගාන අඩු කළොත් ඒකට මාරුවෙනව.
  • අත්හිටුවන්න ජනාධිපති තීරණය කරා කියල නලින්ද කියනව දැක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):

අත්හිටුවන්න ජනාධිපති තීරණය කරා කියල නලින්ද කියනව දැක්ක.

 ඉතිං වෙනත් ක්‍රම අත්හදා බලන්නත් පුලුවන් ජනතාව එකඟ කරගන්න. උදාහරණයකට එහි වැසියන්ට සහන මිළකට විදුලි බලය දෙන්න ඕන කියල ඒ සමාගම් එකඟ කර ගැනීම හෝ ඒ වැසියන්ට දෙන සහනය සමාගමයි රජයයි දෙකම දරාගන්නව වගේ. ඒ වගේ ඒව ලෝකෙ කරනව.

අනික එක රටක උනත් රටේම වැසියන්ට එකම ගාන නෙමෙයි අය කරන්නෙ. ප්‍රදේශ අනුව එක එක ගණන් අය කරන්නෙ විදුලි සමාගම්. ඒ වගේම එකම ප්‍රදේශයක උනත් එක එක සමාගම් අය කරන්නෙ එක එක ගනන්. ගොඩක් අය කරන දෙයක් තමා, තමන්ට විදුලිය දෙන සමාගමට වඩා තව එකක් ගාන අඩු කළාම ඒ සමාගමට මාරු වෙනව. ආයෙ අරකෙ ගාන අඩු කළොත් ඒකට මාරුවෙනව. හරිම ලෙහෙසියි, ක්ලික්ස් කීපයයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඊළඟ සමාගමට ස්විච් වෙනව. ඒව නම් ලංකාවෙ තාම කරන්න බැරි වෙයි, එච්චර දියුණුවට ඩිජිටල් කරණය වෙලා නැති නිසා.

ඒත් මන්නාරමේ වැසියන්ට සහන මිලකට විදුලිය දෙන එකඟතාවයකට එන්න නම් බැරි වෙන එකක් නැහැ. අනික ඕනෑම සංවර්ධන වැඩපිළිවෙලක් තමන් ගේ වාස භූමිය තුල සිදුවෙනව නම්, ඒකෙන් සුවිශේෂ වූ ප්‍රතිලාභ ලබන්න ඒ ප්‍රදේශයේ ජනතාවට අයිතියකුත් තියෙනව. ඕව ගැන ඓතිහාසික නඩු තින්දුත් තියෙනව.

Uvindu Kuru(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)


මෙම සටහනට අදාල තවත් විස්තර

මන්නාරම දූපත ආශ්‍රිත සුළං බලාගාර ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම් ජනතාවගේ ප්‍රතිචාරය
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...