The Leader News
BREAKING
Top Ad
බුකිය

'ලොක්ඩවුන් කරනව කියන්නෙ රටක් වහනව කියන එක නෙමෙයි.' - Uvindu Kurukulasuriya

T

The Leader Desk

May 27, 2021 • 5:08 PM

'ලොක්ඩවුන් කරනව කියන්නෙ රටක් වහනව කියන එක නෙමෙයි.' - Uvindu Kurukulasuriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොක්ඩවුන් කරනව කියන්නෙ රටක් වහනව කියන එක නෙමෙයි. කඩ ඔක්කොම ඇරල තියෙනව. වයින් ස්ටෝර්ස් ඇරල තියෙනව.
  • (උවිඳු කුරුකුලසූරිය) කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ සමාජ හා දේශපාලන විශ්ලේෂක (Uvindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවෙන් ) THE LEADER TV 'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
  • මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් !
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ලොක්ඩවුන් කරනව කියන්නෙ රටක් වහනව කියන එක නෙමෙයි. 
 
කඩ ඔක්කොම ඇරල තියෙනව. 
 
වයින් ස්ටෝර්ස් ඇරල තියෙනව.
 
 සුපර්මාකට් ඇරල තියෙනව.
 
ප්‍රවාහන සේවා ඒ විදියටම පවත්වගෙන යනව. 
 
තමන්ගෙ වාහනේ උනත් සීමිත දුර ප්‍රමාණයක් යන්න පුලුවන්. 
 
අත්‍යාවශ්‍ය නොවන සේවා වහනව. 
 
මේ අත්‍යාවශ්‍ය කියන ඒව කලින්ම ලැයිස්තුගත කරල මහජනයා දැනුවත් කරනව. 
 
ඒව කඩ කලොත් දඩගහනව. 
 
බඩු ගෙන්නයි, ව්‍යායාම සඳහායි, අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පිටවෙන්න පුලුවන්, අනිත් අය ගෙදරට වෙලා ඉන්නව. 
 
දුප්පතුන්/ දුබලයින් රැක බලාගන්න යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනව. 
 
එහෙම නැතිව ඔය කරන මඟුල නෙමෙයිනෙ. 
 
ලංකාවට ගැලපෙන නිර්මාණාත්මක ක්‍රමයක්වත් හදා ගන්න බැහැ. 
 
සංචරණ සීමා කියනව, පොලිස් ඇඳිරි නීතිය කියනව, අරක මේක කියනව එක එක බලධාරීන්. 
 
කොවිඩ් පාලනය කරන්න ඔය සියවසක් පරණ නීතියෙන් බැහැ කියල අලුත් නීතීයක් හදන්න කියල කොච්චර කීවද. 
 
රටවල් කොච්චර අලුත් නීති සම්පාදනය කරාද.
 
Uvindu Kurukulasuriya1(උවිඳු කුරුකුලසූරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Uvindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවෙන් )
 

 

 

 


 

THE LEADER TV 
 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...