කුමරප්පෙරුම ඉන්න ඕන උසාවියේදි යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න මිසක වෙන යමකට නොවේ.
ලොයර්ල උසාවියට යනකොට දාන ලෝගුවෙ පොඩි පොකට් එකක් තියෙන්නෙ ඇයි? අන්න ඒ ලෝගුවෙ චූටි සාක්කුවට උපුල සාධාරණය කරල තියෙනව.
එයාට නිදහසේ ඉන්න දෙන්න.
ඕව අස්සට යන්නෙ මොකටද මචංලා! තව ගොඩක් වැඩ කරන්න තිබේ.
උපුල යුක්තිය ඉටුකරවා ගැනීමට කරපු/කරන මෙහෙය අපි හැමෝම දන්නව. ඒ ඇති.
පාර්ලිමේන්තුව අස්සෙ නම් රිංගන්න එපා මචං.
උපුල යුක්තිය වෙනුවෙන් ෆයිට් කරන කොට, අනිත් පැත්තට හිටපු කෙනා අද ඇපිල් කෝට් චෙයාමන්! කොටින්ම අනුරටත් විරුද්ධව හිටියෙ අබේසූරිය. උපුල තමා අනුර වෙනුවෙනුත් හිටියෙ. උපුල ෆයිට් කළේ ජීවිත තර්ජන නොතකා.
පාර්ලිමේන්තුව අස්සෙ රිංගන්න යන්න එපා මචං.
(සටහන | උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
uvinduk@gmail.com
(උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන්..)



