නමුත් මෙවර අනුර ජනාධිපතිතුමාගේ ජර්මන් සංචාරය අපේ රටට අතිශය වැදගත් වේවි.
ලොකයේ තුන්වෙනියට විශාලම ආර්ථිකය, 2024 වෙද්දි GDP එක යුරෝ බිලියන 4305 දක්වා ඔවුන්ට පුළුල් කරගන්න හැකිවුණා ජර්මනිය දෙවනි වෙන්නේ ලොකයේ ආර්ථික දැවැන්තයින් වන ඇමරිකාවට සහ චීනයට පමණයි. ඔවුන් තමා යුරෝපයේ දැවැන්තම ආර්ථිකය. ආර්ථික දේශපාලනික ශක්තිය අතින් ගත්තත් ඔවුන් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක රැදෙනවා.
ඉතින් ඒ වගේ රටක් එක්ක කරන ගනුදෙනු අපි වගේ රටකට අතිශය වැදගත්. GSP + සහ ඉන් එහාට ගිය අපනයන වර්ධනය මෙන් සෘජු ආයෝජන කැදවීමටත් රටවල් දෙක අතර ද්විපාර්ශික වෙළද ගිවිසුම් ඇතිකර ගනිමින් වඩා පුළුල් ලෙස ජර්මන් ආර්ථිකයට මෙන්ම යුරෝපා ආර්ථිකයට ඇතුළුමින් එහි ස්ථානයක් වෙන්කරගැනීමට මෙය මහගු අවස්ථාවක් වේවි.
අපි හැමදාම කියනවා වගේ බැමි ලෙහමු... පවුරු බිඳිමු... ලෝකයට ගැට ගැහෙමු... පාලම් හදමු... සම්බන්ධ වෙමු... එතකොට තමා ලෝක තරගකාරීවය මගින් වැඩි ඵලදායීතාවයක් සහ වැඩි අපනයන විභවයක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ.
මෙම කරුණු ඉදිරිපත් කරන්නේ Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු ය.
මතුපළ වන්නේ මෙම කරුණු අන්තර්ගත සම්පූර්ණ විඩියෝව ය.
ජනපති අනුර Volkswagen සිහිනය සැබෑ කරයිද ? Advocata Plus විඩියෝවක්
T
The Leader Desk
June 14, 2025 • 6:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නමුත් මෙවර අනුර ජනාධිපතිතුමාගේ ජර්මන් සංචාරය අපේ රටට අතිශය වැදගත් වේවි.
- ලොකයේ තුන්වෙනියට විශාලම ආර්ථිකය, 2024 වෙද්දි GDP එක යුරෝ බිලියන 4305 දක්වා ඔවුන්ට පුළුල් කරගන්න හැකිවුණා ජර්මනිය දෙවනි වෙන්නේ ලොකයේ ආර්ථික දැවැන්තයින් වන ඇමරිකාවට සහ චීනයට පමණයි.
- GSP + සහ ඉන් එහාට ගිය අපනයන වර්ධනය මෙන් සෘජු ආයෝජන කැදවීමටත් රටවල් දෙක අතර ද්විපාර්ශික වෙළද ගිවිසුම් ඇතිකර ගනිමින් වඩා පුළුල් ලෙස ජර්මන් ආර්ථිකයට මෙන්ම යුරෝපා ආර්ථිකයට ඇතුළුමින් එහි ස්ථානයක් වෙන්කරගැනීමට මෙය මහගු අවස්ථාවක් වේවි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


