මේ කොළඹ මහානාම විද්‍යාලේ ළඟ බෞද්ධ කොඩිය. දවසකට සිය දහස් ගණනක් එහෙට මෙහෙට යන තැනක්.

 


මුළු කොළඹම බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරිලා. බෞද්ධ කොඩි පතාක ලෙළ දෙනවා හැම කණුවකම.

හැබැයි මේ කොඩිය දිහා බලන්න.

කොඩිය බැඳලා තියන හරස් පොල්ලේ කොටසක් පාර පැත්තට හැරිලා. යන කිහිප දෙනක් මේක දැකල තල්ලු කරලා හැරෙව්වට ආයේ ආයෙත් පාර පැත්තට හැරෙනවා. හරියටම මිනිහෙක්ගේ ඇස් වල උසට තියෙන්නේ. පොඩි ළමයෙක්ගේ උනත් ඇහේ ඇනෙන්න පුළුවන්.

සියවස් ගණනක් පරණ ආගම් වැදගත් වෙන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය මිනිස්සු වටිනවා. ආගම් නිසා මිනිස්සු දහස් ගණනක් මැරුණ ලෝකයක් මේක.

ඒ නිසා මිනිස් ආරක්ෂාව සහතික කරමු. ඒක තමයි බුදුන්ට කරන ලොකුම ගෞරවය...


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්