The Leader News
BREAKING
පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●
Top Ad
බුකිය

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම

T

The Leader Desk

May 5, 2024 • 6:10 AM

My Red Comrade මැයි 17 සිට : 'දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්' - හඳගම 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු වේදිකා නාට්‍ය කරපු බවක් මං අසා නෑ.
  • My Red Comrade මැයි (17) දා ඉඳන් සිනමාහල්වල තිරගත වෙනවා. නිරන්තරයෙන් මම සිනමාවේ නිරත වුණා.
  • ඒත් දිවුලා ආයෙත් සිනමාවේ දී අපට හම්බවෙන්නේ අවුරුදු පහළොවකට විතර පස්සේ My Red Comrade සිනමා පටයෙන්.
  • ඒක මැයි (17) දා ඉඳන් ම සිනමාහල්වල තිරගත වෙනවා. නිර්මාණකරණයෙන් ඈත් වෙලා හිටියට දිවුලා සිනමා වෙන් ඈත් වෙලා හිටියේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු වේදිකා නාට්‍ය කරපු බවක් මං අසා නෑ. එහෙත් රූපවාහිනී මාධ්‍යයට අපි දෙන්නම ආවෙ එකම කාලෙක. 

 

435670862 122136500228123994 5358284747189687511 nපළවෙනි ටෙලි නාට්‍යය කරලා අනුග්‍රාහකයෙක් හොයාගන්න මං කාපු පරිප්පුවම දිවුලත් කෑවා
පළවෙනි ටෙලි නාට්‍යය කරලා අනුග්‍රාහකයෙක් හොයාගන්න මං කාපු පරිප්පුවම දිවුලත් කෑවා. 

අපි දෙන්නම සිනමාවටත් ආවා. ඒත් සිනමා ගමනේ අපි දෙන්නගෙම පියවර ඒකාකාර නෙවෙයි. 

අක්ෂරය කරලා මං විඳපු ගැහැට නිසා වූ පස් වසරක දිගු කාලය නොවන්නට, සිනමා කෘති දෙකක් අතර මගේ පරතරය අවුරුදු දෙකක් විතර.

 

WhatsApp Image 2024 04 20 at 5.08.00 PMMy Red Comrade මැයි (17) දා ඉඳන් සිනමාහල්වල තිරගත වෙනවා. 

නිරන්තරයෙන් මම සිනමාවේ නිරත වුණා. ඒත් දිවුලා ආයෙත් සිනමාවේ දී අපට හම්බවෙන්නේ අවුරුදු පහළොවකට විතර පස්සේ My Red Comrade සිනමා පටයෙන්. ඒක මැයි (17) දා ඉඳන් ම සිනමාහල්වල තිරගත වෙනවා. 

නිර්මාණකරණයෙන් ඈත් වෙලා හිටියට දිවුලා සිනමා වෙන් ඈත් වෙලා හිටියේ නෑ. සිනමාව වෙන කෙනෙකුට කියල දෙන්න මං දන්නේ නැහැ.

 

WhatsApp Image 2024 04 20 at 5.07.59 PMදිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්
ඒත් දිවුලා සිනමාව කියල දුන්නු කෙනෙක්. සිනමාව ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. 

ඉතින් මැයි 17 සිට තිරගත වෙන දිවුලා ගේ අලුත් සිනමා කෘතියට මම ඉත සිතින්ම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා.

 

440488966 7198833030226983 4632419899373900392 n

ලාංකේය සිනමා අවකාශය තුළ අශෝක හඳගම ස්ථානගත කිරීම - (කේ.ඩී. දර්ශන)(අශෝක හඳගම)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා විචාරක 
ahandagama@gmail.com

(උපුටා ගැනීම -Asoka Handagama ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 
මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය - (චමිල් ජයනෙත්ති)

 

විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන 'MY RED COMRADE' -  (ජයසිරි අලවත්ත)

 

My Red Comrade සිංහල සිනමාවේ අපූරු පර්යේෂණයක් - (සරෝජ් පතිරණ)

 

PVR ෆිල්ම් හෝල් එක පව්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

'කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං' - (මංජුල වෙඩිවර්ධන

 

දිවුලාගේ My Red Comrade : තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක - (චින්තන ධර්මදාස)

 

MY RED COMRADE : අළුත් පරම්පරාවට හොඳ පාඩමක් - (විෂ්ණු වාසු)  

 

MY RED COMRADE : වම පිළිබඳ වඩා බරපතළ සංවාදයකට නිමිත්තක් - (ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන) 

 

MY RED COMRADE : ඔබ ඡන්දය හිමි වැඩිහිටියෙක් නම් මේ ඔබේ සිනමාවයි - (හිනිදුම සෙනවි) 


අද මාර්තු 8 : ගැහැණු අපි ඇත්තටම කවුද? 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...