ඊයෙ සුදත් මහදිවුල්වැවගෙ Sudath Mahaadivulwewa අලුත්ම ෆිල්ම් එක කලින් බලන්න අවස්තාවක් ලැබුන. 


සුදත් අවුරුදු දාහතකට වැඩි කාලයක් නිහඩව ඉඳලා කරන වැඩේ. 

එතනදි සුදත් උපරිම අවමතාවාදයට යනවා. හැම දෙයක්ම තියෙන්නෙ පුංචියට. අධි සාන්ද්‍ර මාත්‍රාවෙන්. 

 

WhatsApp Image 2024 03 27 at 3.29.09 PM

තරින්දි ඇස් මවිත කරනසුලු රංගනයක යෙදෙනවා. 

WhatsApp Image 2024 03 27 at 3.29.10 PM 2

ජනප්‍රිය නිළියක් මේ වගේ විකල්ප ධාරාවෙ චිත්‍රපටියක මෙවන් චරිතයක් කරනවා කියන්නෙ ආචාර කළ යුතු නිර්භීතකමක්. 

නදීකගෙ සංගීතය චිත්‍රපටිය ඇතුලෙ ලොකු වැඩකොටසක් කරනවා. 

 

WhatsApp Image 2024 03 27 at 3.29.10 PM 

කැමරාව රූප රාමු මනස්කාන්තයි. 

ඒ වගේම මේ ෆිල්ම් එක ප්‍රේක්ෂකයා බාරගන්න තැන බලන් ඉන්න එකත් අයස්කාන්තයි.

හෑලි ටයිම්ස් - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්