දකුණු කොරියාවේ පැවැත්වුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල (Asian u20 atheletic championship 2023) නියෝජනය කල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දක්වන්න සමත්වුණා.



ඒ අතරින් වලල ඒ රත්නායක පාසලේ තරුෂි කරුණාරත්න 800m, 400m සහ 400x4 ඉසව්වලින් ලංකාවට පදක්කම් දිනාදුන්නා.

ඒ හැරුණුවිට ජයේෂි උත්තරා සහ යසිරු මලිත් 400m සහ තුන් පිම්ම ඉසව්වලින් පදක්කම් දිනාගන්න සමත්වුණා.

මේ ඒ සම්බන්ධයෙන් Sports with Himashi කෙටි සටහනක්..




සබැඳි පුවත් :
ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න කවුද?


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image