ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2022/23, අවසන් තරගයේදී ඉන්දියාව පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගන්න ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.



මේ තරගයේදි විනය කඩකිරීමේ චෝදනාව නිසා ඉන්දියානු කණ්ඩායමට වගේම ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල්ට දඩ මුදලක් නියම කරන්න ජාත්‍යන්තර ‍ක්‍රිකට් කවුන්සිලය තීරණය කලා.

ඒ වගේම ආසියානු ක්‍රිකට් කවුන්සිලය හොංකොං හීදී පවත්වන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම  සහභාගිවුණු මුල්ම තරගයෙන් තියුණු ජයක් ලබාගන්න සමත්වුණා.

ඒ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිවයි.






JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image