තායිලන්තයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ

රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (16) සමත් වූවාය.

ඇය එම ඉසව්ව මිනිත්තු 2:00.66 කින් නිම කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට කැපී පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත්තාය.

 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image