LPL ක්‍රිකට් තරගාවලිය යටතේ 'බී ලව් කැන්ඩි' සහ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම්

අතර අද (12) පැවැති තරගය ජයගැනීමට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම සමත් විය.

ඒ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම ලකණු 8කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නේ 'බී ලව් කැන්ඩි' කණ්ඩායමයි.

එහිදී 'බී ලව් කැන්ඩි' කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08 ක් දැවි ලකුණු 178ක් ලබා ගත්තේය.

එම ඉනිම වෙනුවෙන් මොහොමඩ් හරිස් ලකුණු 81ක් ලබා ගැනීමට සමත් වුණි.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 179ක ඉලක්කය හඹාගිය' ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත්තේ ලකුණු 170ක් පමණි.

dfsdfsdf

 

{gallery}LPL JK-BLK{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්